Ads 468x60px

.

දිල්රුක් හා රොසෑන්ගේ පෙම් හබය

වසර 2005 දී ශ‍්‍රී ලංකා රූ රැජින ලෙස අභිෂේක ලැබූ රොසෑන් ඩයස් යළිත් වරක් මවක් වී ඇති බව වාර්තා වේ.රොසෑන්ගේ පළමු විවාහයේ දියණියක් සිටින අතර, ඇය දෙවැනි වරට විවාහය වූයේ පසුගිය වසරේ ජුනි මාසයේදීය.රොසෑන්ගේ අත දෙවැනි වරට ගත්තේ පෙට්රෝලියම් සම්බන්ධව සහ පළතුරු යුෂ සම්බන්ධ ව්‍යාපාර කිහිපයක් අයිතිකරුවෙකු වන දිල්රුක් ලියනගේය.

දිල්රුක් හා රොසෑන්ගේ පෙම් හබය ආරම්භ වූයේ රොසෑන්ගේ පළමු විවාහයේ දියණිය වන රියෑන්ට මාස 03න සම්පූර්ණවූ කාලයේ සිටය.මොවුන්ගේ විවාහය ද හරි අපූරු එකක්වු අතර, එය නිර්මාණය වූයේ ස්වාභාවික පරිසරය හිතකාමී විවාහ මංගල්‍ය උත්සවයක් ලෙසය.
එසේ මෙම විවාහය උත්සව දිනයේදීම ‘මොඞ්ලර්ස් මැගසින්’ නමින් නව විලාසිතා පුවත්පතක්ද ඉදිරිපත් කරනු ලැබීය.ඇය 2005 වර්ෂයේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගාවලියට සහභාගි වූ අතර,  නිරූපිකාවක් ලෙස වසර 12 ක අත්දැකීම් ඇත්තියකි.

 
Related Posts with Thumbnails