Ads 468x60px

.

දඹර අමිල හිමිගෙන් ටෙරන්ස් පුරසිංහට වාග් සංග්‍රහයක්

වල් පරයා, තෝ මරනවා ලෙස පටන්ගෙන ඉතා පහත් පෙලේ අසභ්‍ය වචන වලින් තමන්ට බැණ වැදුනු බව පුරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල් ලක සඳහන්ය.ශ‍්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවර යෙකු වන ටෙරන්ස් පුරසිංහ මහතාට එම විශ්ව විද්‍යාලයේම කථිකාකාචාර් යවරයෙකු වන පුජ්‍ය දඹර අමිල හිමි විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී මරණ තර්ජන එල්ල කර අතැයි ඒ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත කරන ලද පැමිණි ල්ලක දැක්වේ.

ලංකාදීප පුවත්පතට ඒ මහතා විසින් ලියන ලද දේශපාලන කොලමක් තුලින් දඹර අමිල හිමියන් ඉලක්ක කර යම් සඳහන් තිබුනු බව පවසමින් උන් වහන්සේ මෙසේ බැන වැදී තිබේ.


 
Related Posts with Thumbnails