Ads 468x60px

.

සේවාග්ගේ දස්කම වෙනුවෙන් පූනම්ගේ අමුතු තෑග්ග

සුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 219 ක් රැස්කරමින් එක්දින ජාත්‍යන්තර කි‍‍්‍රකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් විරේන්‍ද‍‍්‍ර සේවාග්ට, සරාගී නිරූපිකාවක් වන පූනම් පාන්ඬේ අමුතු තෑග්ගක් ලබාදීමට තීරණය කර තිබේ.පූනම් සේවාග්ගේ දස්කම වෙනුවෙන් සිය පේ‍‍්‍රක්‍ෂකයන් මෙතෙක් නොදුටු ආකාරයේ රළු සරගී වීසියෝවක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

එම වීඩියෝ විපූනම් පාන්ඩේ ඩබල් ටී‍‍්‍රට් 219’ ^Poonam Pandey Double Treat 219) ලෙස නම් කර තිබේ. මෙම වීඩියෝව සඳහා පූනම් බිකිනියකින් සැරසුන රූගත කිරීමක් සඳහා ද පෙනී සිටීමට නියමිත බව පැවසේ. තමා මෙවැනි වීඩියෝවකට පෙනී සිටීමට අපේක්‍ෂා කරනු ලබන්නේ සේවාග්ගේ කී‍‍්‍රඩා ලෝලීන් පිනවීමට බවත් ඇය සඳහන් කර තිබේ. පූනම්ගේ මෙම අමුතු තෑග්ගට සෙවාග් මනාප වෙයි දැයි සැකයක් ඇතැයිද මේ අතර වාර්තා වේ.





 
Related Posts with Thumbnails