Ads 468x60px

.

යොවුන් ගායිකා ශෂිකාගේ අලුත්ම වැඩේ

යොවුන් පරපුර නියෝජනය කළ දක්ෂ ගායිකාවක් වන ශශිකා නිසංසලා සංගීත විෂය භාර ආචාර්යවරියක ලෙස කටයුතු කිරීමට පටන්ගෙන තිබේ. කැළණිය සරසවියේ උපාධිධාරිනියක් වනකැලණියේ ශී‍්‍ර ධර්මාශෝක විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස මේ වන විට සේවය කරමින් සිටී.

අවුරුද්දක පුංචි පුතෙකුගේ මවක වන සශිකාට විවේකයක් ලැබුණු විටක ප‍්‍රසංග වේදිකාවේද ගීත ගායනා කරන බව අය පවසන්නීය.




 
Related Posts with Thumbnails