Ads 468x60px

.

සවිමත් එජාපයක් ජෙනරාල්ගේ ප‍්‍රාර්ථනයයි

සමගි සම්පන්න සවිමත් එක්සත් ජාතික පක්‍ෂයක් යළි ගොඩනැංවීම ආණ්ඩුවට එරෙහි පුළුල් ජනතා බලවේගයක් ගොඩනැඟීමේ මූලික අඩිතාලම බව තමන්ගේ අදහස යැයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ 61 වන උපන්දිනයට ඔහුට සුබ පැතීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය
එජාප නියෝජ්‍ය නායකයින් වන කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස මෙන්ම, දයාසිරි ජයසේකර යන මහත්වරුන් අමතා ජෙනරාල්වරයා එසේ ප‍්‍රකාශ කර තිබේ.


සවිමත් එක්සත් ජාතික පක්‍ෂයක් යටතේ ආණ්ඩුවට එරෙහි ඉදිරි සටන් මෙහෙයවීමට තමාගේ ආශිර්වාදය හිමිවන බව ජෙනරාල්වරයා මෙහිදී එජාප නායකයින්ට ප‍්‍රකාශ කර තිබේ.
 
Related Posts with Thumbnails