Ads 468x60px

.

කෑම පාර්සලයෙන් හමුවූ ඉමිටේෂන් මුද්ද

සෙන්සාල්හි තිඹිරිගස්යාය ශාඛාවෙන් අද දහවල් කෑම පැකට් එකක් මිලට ගත් අයෙකුට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපාන්නට සිදුවුණා’ එනම් කෑම පාර්සලයේ තිබී මුද්දක් හමුවීමයි’පාර්සල් කර පෙට්ටියේ අසුරා තිබූ කෑම පාර්සලයක් මිලටගෙන තිඹිරිගස්යාය ප්‍රදේශයේම පිහිටි කාර්යාලයට ගෙන ගොස් කෑම කමින් සිටියදී මේ විශාල ප්‍රමාණයේ ඉමිටේෂන් මුද්ද හමුවී තිඛෙනවා’


මෙම සිදුවීම අද (3) දහවල් එකට පමණ වාර්තාවූ අතර එය සිදුවී ටික වෙලාවකින් අදාළ ආපනශාලා කළමනාකරුට එය දැන්වූ පසු ඔහු මේ පිළිබඳ සමාව ඉල්ලා සිටි බවද වාර්තා වුණා’



පහත පළවන්නේ එය හමුවූ අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනයයි’

 
Related Posts with Thumbnails