Ads 468x60px

.

අම්පාරේදී තරුණයෙකුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයක ඔබලා

අම්පාර ප‍්‍රදේශයේ තරුණයකුට කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුගේ ලිංගය බලහත්කාරයෙන් බෝතලයකට ඇතුළු කිරීමේ සිද්ධියක් අම්පාර පොලිසියෙන් වාර්තා වේ.


ප්ලාස්ටික්
බෝතලයේ කට කපා ඉවත්කර එම තරුණයාගේ ලිංගය ඉවතට ගැනිමට අම්පාර රෝහලේ වෛද්‍යවරුන්ට පැය දෙකකට ආසන්න කාලයක් ගතවූ බවද පැවසේ.

මෙම
අපරාධය සිදුකළ පිරිස සොයා අම්පාර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

 
Related Posts with Thumbnails