Ads 468x60px

.

ළමයින්ගේ අවයව ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක්

අවයව ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකවේ ළමයින් රට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් ක‍්‍රියාත්මක වන බවට තොරතුරු අණාරවණය වේ. ළමයින්ගේ අවයව වෙළඳාම සඳහා  යොදගන්නා ලෝකයේ ප‍්‍රධානතම රටවල් අතරට ශ‍්‍රී ලංකාවද අයත් වන බව වැඩි දුරටත් හෙළිව තිබේ.


මෙම තොරතුරු අණාවරණය වී ඇත්තේ නීතිය හා සාධාරණත්වය පිළිබඳව වන සංවිධානය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදීය. ඇතැම් වසරවල ළමුන් 1000කට වඩා පිටරටට ඇදී ගොස් ඇතැයිද මෙමඟින් අණාවරණය වී ඇත.

එම ළමුන්ගෙන් ඇතැමුන්ට සිදුවූ දේ පිළිබඳව කරුණු වාර්තා නොවන බවත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශණය කිරීමේදී ඇම් ළමුන් මේ සඳහා යොදාගත් බවට නෛතික සාක්‍ෂි හෙළිවන බවත් සඳහන්ය.

දේශපාලඥයන්, නීතීඥයන් හා ඉහල මට්ටමේ වෘත්තිකයන්ගේ දැනුවත් භාවය මෙන්ම සහයෝගයද ඇතිව මෙම ජාවාරම ක‍්‍රියාත්මක වන බවද එම සංවිධානය කියා සිටී.
 
Related Posts with Thumbnails