Ads 468x60px

.

ඔබත් මේවා දැක තිබේද ...?

පීරු ජාතික කලාකාරියක් වන සෙසීලියා පාරෙ දේස් ගේ කලාසිතුවම් වල බැලූ බැල්මට දක්නට ලැබෙන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් බිත්ති කඩාදාසි තුළ සිටින මිනිස් රුවකි.එහෙත් ඇත්ත නම් මෙහි සිටින්නේ විවිධ වර්ණයන්ගෙ න් යුත් බිත්ති කඩාදාසි ඉදිරිපස සිටින මිනිස් රුවකි.


ලෑන්ඩ්ස්කේප්ස් ලෙස නම් කර ඇති මෙම නිර්මාණ පෙල ලොව පුරා ජනපි‍්‍රය වී හමාරය.වර්ණවත් බිත්ති කඩාදාසියක කොටසක් ලෙස සිතුවම් කරන ලද මිනිස් කය එම කඩදාසිය අතර සැඟවී යන අයුරු පෙන්වීම ඇගේ අරමුණ වී ඇත.


 
Related Posts with Thumbnails