Ads 468x60px

.

Mega Upload හි දත්ත විනාශයි

ඇමෙරිකාව විසින් පසුගියදා තහනම් කල ඵැට් මචකද්ා භාවිතා කල මිලියන 50කට අධික පිවිසුම් ගණනක් එයට අහිමි වී ඇති බවට ඔවුන් පවසයි. එම වෙබි අඩවියට පිවිසීම මේ වන විට අවහිර කර ඇති අතර එහි සමාගමි සේවකයින් 7 දෙනෙකු මිලියනයකට අධික නිති විරෝදී ාදඅබකද්ා කිරීම් පහසු කරවීමේ චෝදනාව අනුව  අත්අඩංගුවටද ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය බ‍්‍රහස්පතින්දා දින අමෙරිකානු රජය විසින් දත්ත ගබඩා ආයතන 2 කට Carpathia Hosting Inc , Cogent Communications Group Inc. ) user file විනාශ කිරීම සම්බන්ධව සොයා බැලීමට පත්කර ඇති බවත්  ඔවුන් පවසයි .


මෙගා අප්ලෝඩි ආයතනයේ නීතීඥවරයා පවසන්නේ අප ආරක්ෂා කර ගත් අති මහත් වූ දත්ත ප‍්‍රමාණය මකා දමීම හා තම අරමුදල් අකර්මන්‍ය කිරීම සම්බන්දව අමෙරිකානු රජයෙන් සිය සමාගම වන්දි ඉල්ලන බවයි. ජනවාරි 19 වනදා බළධාරීන් විසින් මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ වන 38 හැවිරිදි hacker.com නමින් අන්වර්ත නාමයකින් පෙනී සිටි පුද්ගලයා හා ඔහුගේ ව්‍යාපාරික සගයාද අත්අඩංගුවට ගෙන ඇත. 

මෙලෙස චෝදනා ලද ඔහු විසින් තීක්ෂන ලෙස  තම බුද්ධිය මෙහෙයවමින් online platform ක‍්‍රමයක් හරහා කතෘ බලතල සහිත වූ මාධ්‍ය තොරතුරු වංචනිකව හුවමාරු කර ගනිමින් ඩොලර් මිලියන ගණනාවක් වංචා කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
Related Posts with Thumbnails