Ads 468x60px

.

තරුෂිගේ අලුත්ම වැඩේ තරු බ‍්‍රයිඩල් ඇන්ඩ් බියුටි ලු


මේ දිනවල විකාශය වන ‘‘රන් සමනළයෝ’’ ‘‘නිල් දිය රළ’’ ‘‘මං ආසයි පියාඹන්න’’ හා ‘‘සිරිවාසල’’ වැනි ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන තරුෂි සුරම්‍යා පෙරේරා රගපෑමට අමතරව තවත් වැඩකට අතගසා ඇතැයි වාර්තා වේ.ඇය මෙසේ අලුතින්ම අත ගසා ඇත්තේ රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහාය.



ඒ අනුව ඇය විසින් තලවතුගොඩ පන්නිපිටිය පාරේ ‘තරු බ‍්‍රයිඩල් ඇන්ඩ් බියුටි’ නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කර තිබේ.


මේ වන විට ටෙලි නාට්‍ය කලාව වෙනස් වෙමින් පවතින බවත්, ඒ නිසා හොඳයැයි හිතෙන චරිත පමණක් රගපෑමට තීරණය කළ බැවින්  රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය හරහා අතුරු ආදායමක් ඉපැයීමට මෙය ආරම්භ කළ බවද තරුෂි පවසන්නීය.





!
Bookmark and Share
 
 
Related Posts with Thumbnails