Ads 468x60px

.

ජේසුතුමාගේ පිළිමයෙන් මතුවූ මරියතුමියගේ රූපය

නවතම සිද්ධිය වාර්තා වන්නේ හැඳල, නායකකන්ද දෙව්මැදුරින්... 
නැරඹී කතෝලික බැතිමතුන් විශාල පිරිසක්...


දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ආගමික භක්තිය වැඩිවන සිද්ධීන් පසුගිය කාලයේ වාර්තා වුණා.

බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙන බව පවසමින් මීට ටික කලකට පෙර බොහෝ දෙනා පොරකමින් බුදු පිළිම දෙස බලා සිටි අතර මරියතුමීගේ දේව ප්‍රතිමා වලින් කඳුළු ගලනා සිද්ධීන්ද වාර්තා වුණා.

එහි අල්තරයේ ඉහලින් ඇති කුරුසියේ සිටින ජේසු තුමාගේ ශරීරයේ මැද හරියේ මරිය මව්ගේ මුහුණේ චායාවක් මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.



එය නැරඹී
ම සඳහා ඊයේ සිට මේ වනවිට කතෝලික බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව පැවසෙන අතර මරිය මවුන්ගේ මුහුණත්, හිස් වැසුම් සළුවත්, මුහුණක හැඩයත් සටහන්වී ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.



























 
Related Posts with Thumbnails