Ads 468x60px

.

කොරියානු ජෝතිශ්‍යයට අයත් ජනපතිගේ යන්ත්‍ර රාජයා

ජනපතිගේ රන් සුරය ගැන කරුණු හෙළි වෙයි...

ජනතාව වශී කිරීමට භාවිතා 
කරන සුරයක්ලු...


ජනපති සුරතේ නිතර දක්නට ඇති "යන්ත්‍ර රාජයා" ජනතාව වශී කිරීමට භාවිතා කරන සුරයක් ලෙස ඇතැම් ය හදුන්වා දී තිබුණි.


නමුත් "අද" පුවත්පත මගින් මෙම සුරය පිලිබඳ වැදගත් කරුණක් හෙළිකර තිබුණි.එනම් එම සුරය කොරියානු ජෝතිශ්‍යයට අයත් රන් සුරයක් බවයි.

ජනපතිගේ රන් සුරය ගැන කරුණු හෙළි වෙයි

ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැදින්වෙනවා. මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.



 
Related Posts with Thumbnails