Ads 468x60px

.

ශානිකාට ඇගේ මහත අඩුකර ගැනීමට නොහැකිවී ඇත්තේ සැමියා නිසාලු

ශානිකාට සජිත් ආදරය කළේ ඇගේ මහත හින්දලු...

ජනපි‍්‍රය ගායිකාවක වන ශානිකා වනිගසූරියට සිය තරබාරු සිරුර ටිකක් කෙට්ටු කර ගැනීමට අවශ්‍ය වුවත් ඊට ඇයගේ සැමියා වන සජිත් ඩිලේන්‍ද‍්‍ර හෙන්රිකස් කැමැති නැතැයි වාර්තා වේ. 

ශානිකාට සජිත් ආදරය කළේ ඇගේ මහත නිසා බවත් වාර්තා වේ.ඔහු ශානිකාගේ මහත සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ ශානිකා මහත අඩුකර ගැනීමට නොකාසිටීම හා ජිම්යාම සිදුකරතත් තමා ශානිකා කෙට්ටුවනවට අකමැති බවයි.


කෙසේවුවද ශානිකාට ඇගේ මහත අඩුකර ගැනීමට නොහැකිවී ඇත්තේ සැමියා නිසා බවද මේ වනවිට ක්ෂේත‍්‍රයේ රාවයක් පවතී.
 
Related Posts with Thumbnails