Ads 468x60px

.

ෆැලන් සිය පෙම්වතා සමග විරසක වෙලා


ප‍්‍රසිද්ධ රහසක්ව පැවතුනු ෆැලන් හා ඇමති ඥාති පුත‍්‍රයා අතර හාදකම හමාර වෙලාලු...


වසර 2010 දී ශී‍්‍ර ලංකා රූ රැජින කිරුළට හිමිකම්කී ෆැලන් රණසිංහ සිය පෙම්වතා සමග විරසකවී ඇතැයි වාර්තා වේ.


ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාති පුත‍්‍රයෙකු හා ෆැලන් අතර තිබූ හාදකම පසුගිය කාලයේදී කලා ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රසිද්ධ රහසක්ව පැවැතිණි.



කෙසේවුවද මෙම හාදකම හමාරවීමෙන් පසුව ෆැලන් නැවතත් මෝස්තර නිරූපන වැඩසටහන්වලට සම්බන්ධවී ඇතැයි ද පැවසේ.


ෆැලන් හා ඇමති ඥාති පුත‍්‍රයා අතර හාදකම පැවැති සමයේදී ෆැලන් මෝස්තර නිරූපන ප‍්‍රසංග සඳහා සහභාගි නොවූ බවද මේ අතර වාර්තා වේ. 





 
Related Posts with Thumbnails