Ads 468x60px

.

රිදී තිරයේ පිළිගත හැකි චරිතයක් සඳහා ආරාධනා ලැබුනේ නෑ - හිමාලි

මවක් වීමේ සිහිනය මේ වසර අගදී සැබෑ කරගන්නවා ...

නර්තන ශිල්පිනියක් හා නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව සිටින හිමාලි සිරිවර්ධන විවාහවී වසර ගණනක් ගෙවී ගියත් තවමත් මවක්වීමේ සිහිනය සැබෑකර ගැනීමට කල් මරමින් සිටී. 

කෙසේවවුද ඇය මෑතකදී සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ එය සැලැසුමකට අනුව සිදුවූවක් බවයි.එම සැලැසුමට අනුව තමා මෙන්ම සැමියාද පසුගියවසරවලදී කාර්ය බහුලවීම නිසා මවක්වීමේ බලාපොරොත්තු කල්දැමූ බවද ඇය පවසා තිබේ.කෙසේවවුද මේ වසර අගදී එය සැබෑ කරගන්නා බවත් හිමාලි එම පුවත්පතට පවසා ඇත.


පුංචිතිරයේ නිළියක් වූ හිමාලිට රිදී තිරයේ පිළිගත හැකි චරිතයක් සඳහා ආරාධනා ලැබී නොමැති බවද ඇය හෙළිකර ඇත.තමා රියැලිටි තරග සඳහා සහභාගි නොවන්නේ එම වැඩසටහන්වලට තිබෙන අකමැති නිසා බවද ඇය සඳහන් කර තිබේ.
 
Related Posts with Thumbnails