Ads 468x60px

.

දොස්තර ජයලත් ජයවර්ධන මහතා හදවත් සැත්කමකට

ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී 
ඇද වැටීලා...

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පසුගිය 13 වැනිදා ගැට්වික් ගුවන්තොටුපළේ දී සිහිමුර්ජා වී ඇද වැටීම හේතුවෙන් ලන්ඩන‍යේ නැගෙනහිර සරේ රෝහල වෙත ඇතුළත් කර තිබිණි.


විවිධ මාධ්‍යය ඔස්සේ ජයලත් මහතා සුවය ලබා මෙරටට පැමිණි බව සඳහන් කලත් ඒ මහතා තවදුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර හදවත් සැත්කමකට භාජනය කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ජයලත් ජයවර්ධන මහතා එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයුරු පහතින් බලන්න.




 
Related Posts with Thumbnails