Ads 468x60px

.

සඳනි සුලක්ඛනාගේ අලුත් පෙම්වතා

තරමක තලතුනා අයෙක්ලු...
මංගල උත්සවය ළගදීම...

යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනි සුලක්ඛනාගේ අලුත් පෙම්වතා සංස්කරණ ශිල්පියෙක් බව වාර්තා වේ.



මෙම සංස්කරණ ශිල්පියා තරමක තලතුනා අයෙක් බවද පැවසේ.මේවන විට මෙම හාදකම තරමක් දුර ගොස් සඳනි සිය නිවස හැරගොස් ඇතැයිද පැවසේ.මොවුන්ගේ මංගල උත්සවය ළගදීම ගනු ඇතැයිද මේ  අතර, වාර්තා වේ.


කෙසේවවුද පසුගිය කාලයේදී සඳනි නාඹර නළුවෙක් වන සංකේත් අභිලාෂ් වික‍්‍රමගේ සමග හාදවී ඇති බවටද රාවයක් පැතිරිණි.
මොවන් දෙදෙනාම රංගනයෙන් දායක වූ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘මලී’ ටෙලිය මෙ රාවයට මුල පිරූ බවද පැවසේ.

සංකේත් මෙරට කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කලා ශිල්පී ආනන්ද වික‍්‍රමගේ සහ ප‍්‍රවීණ කලා ශිල්පිණී මානෙල් වානගුරුගේ ආදරණීය පුතණුවන්ය.


 
Related Posts with Thumbnails