Ads 468x60px

.

වසරක පෙම් සබඳතාවයකින් පසුව සඳනි - ප්‍රවීන් අතිනත ගනී

විවාහ උත්සවය පවුලේ හිතවතුන්ට විතරයි...
හිතමිතුරන්ට ඉදිරියේදී සාදයක්...
 
ජනප්‍රිය යොවුන් නිලි සඳලි සුලක්නා පසුගියදා යුගදිවියට එළඹ ඇත.ඇය විවාහ වී ඇත්තේ ප්‍රවීන සංස්කරණ ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදකවරයෙකු වන ප්‍රවීන් ජයරත්න සමගයි.
රඟපෑම් කටයුතු අතරදී සඳනි විසින් ප්‍රවීන් හදුනාගෙන ඇති අතර වසරක පෙම් සබඳතාවයකින් පසුව ඔවුන් යුග දිවියට එළඹ ඇත.


එම විවාහ උත්සවය පවුලේ හිතවතුන්ට සීමාවූ එකක් බව වාර්තා වන අතර හිතමිතුරන්ට ඉදිරියේදී සාදයක් පැවැත්වීමට
ඔවුන් තීරණය කර ඇත.මේ වනවිට සඳනි ප්‍රවීන් සමග ප්‍රවීන්ගේ තුම්මුල්ලේ නිවසේ සිය නව ජීවිතය අරඹා ඇති බව අප වෙත වාර්තා වනවා.
 
Related Posts with Thumbnails