Ads 468x60px

.

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ධර්ෂ නන්දන් මහතාට පහරදීලා

අද පස්වරුවේ කතාවක් සිදුකිරීමට නියමිතව තිබුනලු...

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ධර්ෂ නන්දන් මහතාට යාපනය, කොක්කුවිල්, කලටි හන්දිය ප්‍රදේශයේ දී කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී තිබේ.

ඊයේ(18) පෙරවරුවේ සිදුවූ මෙම පහරදීමෙන් හිසට සහ පාදවලට සිදුවූ තුවාල සහිතව නන්දන් මහතා යාපනය රෝහලට ඇතුළු කර ඇති බව වාර්තා වේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.අද පස්වරුවේ ධර්ෂ නන්දන් මහතා මුල්ලිවයික්කාල් සිද්ධිය සම්බන්ධව කතාවක් සිදුකිරීමට නියමිතව තිබූ බව වර්තා වේ.










 
Related Posts with Thumbnails