Ads 468x60px

.

වසු පැටවකු වෙනුවෙන් දිවි පිදු තරුණියක්

කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදීලා...

දුම්රියට අසුවීමට ගිය වසු පැටවකු බේරාගැනීමට  ගිය තරුණියක් අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලිය දී වවුනියාව - කොළඹ නගරාන්තර දුම්රියේ හැපී මරුමුවට පත්වූවාය. 


ගවපට්ටිය දක්කාගෙන යමින් සිටියදී වසුපැටවා දුම්රිය පාරේ නතර වී සිටි බවත් ඈතින් එන දුම්රියෙන් පැටවා බේරා ගැනීමට කඹයෙන් අදිද් දී කඹය දුම්රියේ පැටලී ඇය දුම්රියේ වැදී ඇතැයි පොලිසිය කියයි. දුම්රියේ හැපුණු ගවයා ද මිය ගියේය.




 
Related Posts with Thumbnails