Ads 468x60px

.

පොහෝ දිනයේදී සඳ කිලෝමීටර පනස් දහසකින් පෘථිවියට ලගාවෙයි.

වෙසක් සඳ වෙසක් පොහෝ දිනයේදී කිලෝමීටර පනස් දහසකින් පෘථිවියට ලගාවෙයි. සාමාන්‍යයෙන් ප‍්‍රදර්ශනයට වඩා 14% ක විශාලත්වයකින් එදින සඳ දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.සදෙන් ඇතිවන මෙම වෙනස්වීම කිසිදු අනතුරකට හේතුවක් නොවන බවද ජයරත්න මහතා කියා සිටී.
 
 
Related Posts with Thumbnails