Ads 468x60px

.

මේ දිනවල අන්තර්ජාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ වීඩියෝ පටය

ඇගේ යෙහෙළියක විසින් රහසින් පටිගත කරන ලද වීඩියෝවක්ලු...

දස මසක් කුස දරා ආදරයෙන් ප්‍රසූත කරන දරුවෙකු කෙරෙහි මවකට ඇත්තේ අසීමිත දයාවක්. ඒත් ඇතැම් අම්මා කෙනෙකු ඊට වෙනස්.


මැලේසියානු මවක් ඇය විසන්ම ප්‍රසූත කෙරුණු දරුවාට අකාරුණිකව පහර දෙන අයුරුයි පහත වීඩියෝවේ දැක්වෙන්නේ. 


එම වීඩියෝව ඇගේ යෙහෙළියක විසින් පටිගත කරන ලදුව එරට අධිකරණයට ඉදිරිපත් කෙරුණක්.ඒ බව සැලකිල්ලට ගත් අධිකරණය අකාරුණික මවට වසර එකහමාරක සිරදඩුවමක් නියම කළා. වයස අවුරුදු 18 ක් වන ඇය අවිවාහක තැනැත්තියක්. 

දැන් ඇය සිටින්නේ සිරගතවයි. පහරදීමට ලක්වූ ඇගේ දරුවා අධීකරණ නියමය අනුව වෙනත් යුවලක් යටතේ සුවයෙන් වැඩෙනවා.



 
Related Posts with Thumbnails