Ads 468x60px

.

ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වූ ඡයාරූපය

එකවරම ඇඳුම් ගලවා ඉවත් කරන්න කියලා...

ලොව වැඩිම නිරුවත් පිරිසක් සහභාගී වන ඡයාරූපය සදහා අමෙරිකානු ඡයාරූප ශිල්පියකු ජර්මනියේදී සිදු කරන ලද කැමරාගත කිරිමක් පිලිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 


මේ සඳහා පුද්ගලයන් දහස් ගණනක් සහභාගී කර ගෙන ඇති අතර ප‍්‍රදේශයේ පැවති ඔපෙරා ජාතික රඟහල ඉදිරිපිට මේ සඳහා යොදාගෙන ඇත.

ඔහු විසින් සම්මුඛ පරීක්ෂනයේදී ඔවුන් වෙත පවසා ඇත්තේ ඇඳුම් ගලවා ඉවත් දමන ලෙසයි. ඒ අනුව ඡයාරූපයේ අවශ්‍යතාව අනුව සංගීතඥයන්, සිසුන්, ඇතුළු විවිධ තරාතිරමේ පිරිස් හා සාමාන්‍ය ජනතාව ඇතුළු 1000 කට වැඩි පිරිසක් එක වර මේ සදහා භාවිතා කල බවත් එම වාර්තා පෙන්වා දි ඇත.

මෙම පින්තූර ඔපෙරා සැනකෙලියේදී ප‍්‍රදර්ශණය වනු ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි. මෙම ශිල්පියාගේ මුල්ම නිරුවත් ඡුායාරූපය නිවියෝර්ක් හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිරුවතින් සිටි 28 දෙනෙකුගෙන් සමන්විතව සිදු කර ඇති බවද තව දුරටත්  සඳහන්ය.



 
Related Posts with Thumbnails