Ads 468x60px

.

මධුශානිගේ පෙම්වතා ඇයව හැරයයි

ඇගේ පෙම්වතා කලාට සම්බන්ධ නොවන කෙනෙක්ලු...

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වන උත්පලා මධුශානිගේ පෙම්වතා ඇය හැරගොස් ගොස් තිබෙනවා.


එයට හේතුවී ඇත්තේ ඇය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සමග ඇති අනිසි සම්බන්ධතාවයක් බවයි වාර්තා වෙන්නේ.


මෙයට පෙරද අගේ ප්‍රේමය බිඳ වැටීමට ආසන්න වුයේ "වීයපත් බඹරා" චිත්‍රපටයේ අගේ රංගනය හේතුවෙනි. ඇගේ පෙම්වතා කලාව ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නොවන අතර එම හේතුවෙන් මහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුව "වියපත් බඹරා" චිත්‍රපටයේ රංගනය පිලිබඳ සිය පෙම්වතාට පැහැදිලි කර දී තිබුණි.

නමුත් ඔහු විසින් අනතුරු අඟවා තිබුනේ විවාහයෙන් අනතුරුව රංගනයෙන් ඉවත්විය යුතු බවයි.
උත්පලා දැක්වූ අදහස් පහතින්.

අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා හිතනවද?
නැහැ.

එකම මට්ටමක, එකම අවස්ථාවක ඔබේ සහෝදරයා හා ඔබේ පෙම්වතා අධ්‍යක්ෂණය කරන නිර්මාණ 2ක රඟපාන්න අවස්ථාව ලැබුණොත් ඔබ බාරගන්නේ කුමන නිර්මාණයද?
පෙම්වතාගේ නිර්මාණය බාරගන්නවා.

කවදා හෝ ඔබේ පෙම්වතා හෝ සැමියා ඉල්ලීමක් කළොත් කලා කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න කියලා ඒ ඉල්ලීම පිළිගන්නවද?
ඔව්. 















 
Related Posts with Thumbnails