Ads 468x60px

.

ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ..........

මේ තමයි ලෝකෙ ලාබාලතම දෙමව්පියෝ...
අම්මට 15 යි තාත්තට 13 යි...
හැබැයි ලස්සනම කතාව ඒක නෙමෙයි...


තාත්ත කව්ද කියල හොයාගෙන තියන්නේ DNA පරීක්ෂණයක් කරලා මොකද මේ අම්ම තව පිරිමි ළමයි ගොඩක් එක්ක ඉඳල තියනවා. ඔය බබාව වඩාගෙන ඉන්න ළමය හිතල තියෙන්න බබා එයාගේ කියල එත් තනියම ඉන්න ළමය තමයි හරි තාත්ත.

ලංකාවෙත් මේ යන විදියට ගියොත් තව ටිකකාලෙකින් ඔයවගේ දේවල් වෙන රටක් වෙන්න පුළුවන් මොකද අපේ අයත් අවරුදු 8-10 වෙනකොට ආදරය කරන්න පටන් ගන්න නිසා.

ඉගෙන ගන්න කාලේ ඉගෙන ගෙන ආදරය කරන කාලේ ආදරය කලොත් සතුටු ජිවිතයක් ගතකරන්න පුළුවන් වෙනවා කියල ඔයාලත් හිතනවානම් මේ POST ඒක යාළුවො එක්ක SHARE කරන්න.


 
Related Posts with Thumbnails