Ads 468x60px

.

ජනිත් වික‍්‍රමගේටත් මනමාලියක් හොයනවලු..

ගැලපෙන කෙනෙකු ලැබුනොත් ඉක්මනින්ම විවාහ වෙනවා...
හිතේ ඇදුන රුවක් නැතත්, හිත ආකර්ෂණය කළ හැකි කෙනෙකුට ආරාධනා...

ජනපි‍්‍රය යොවුන් නළු ජනිත් වික‍්‍රමගේ මනාලියක් සොයමින් සිටින බව කියයි.සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයකට ඔහු මේ බව පවසා තිබිණි. තමාට ගැලපෙන කෙනෙකු ලැබුනොත් දෙමාපියන්ගේ ආශිර්වාදය මැද හැකි ඉක්මනින්ම විවාහ වෙන බවද ඔහු පවසා තිබේ.

හිතේ ඇදුන රුවක් නැතත්, හිත ආකර්ෂණය කළ හැකි කෙනෙකුට වඩාත් කැමති බවද ජනිත් පවසා ඇත.ඇයට තමාව තේරුම් ගැනීමටත්, සැහැල්ලුවෙන් සිතීමටත් හැකිවිය යුතු බවද ඔහු පවසයි.
 
Related Posts with Thumbnails