Ads 468x60px

.

Lankafaces.com වෙතින් තරු පිරි රැයක්

සැප්තැම්බර් 01දා සවස 6.00ට

කලා ලෝකයේ කැමරාව ඉදිරිපස හා පසුපස සිටින සියල්ලන්ගේ විස්තර ලබා දෙන නව වෙබ් අඩවියක් වන Lankafaces.com  කලා ලෝකයේ සහෘදයන්ගේ එකතුවෙන් තරු පිරි රැයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රසංගය එළැඹෙන සැප්තැම්බර් 01දා සවස 6.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ.



තරුණ්‍යයේ ජවයට, දක්ෂතාවයට, නම්‍යශීලීත්වයට, ජනපි‍්‍රයත්වයට මෙන්ම ආකර්ෂනයට නවමු මුහුණුවරක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ. ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් හි සම්බන්ධීකරණ කටයුතු රංගන ශිල්පී අර්ජුන කමලනාත් සිදුකරනු ලබයි.

ශේෂාද්‍රි පි‍්‍රයසාද්, හේමාල් රණසිංහ, ලූද්මිලා, රජිත හිරාන්, අමීශා කවින්දි, නුවන් ගුණසේකර, නිලන්ති ඩයස්, සංඛ ප‍්‍රසාද්, ගයේෂා පෙරේරා, චිලී, දොන් ගයි, අජිත් වීරසිංහ, මේනකා පීරිස්, සමන් ඒකනායක, මංජුල මොරගහ, ශලනි තාරකා, අනර්කලී ආකර්ෂා, විශාඛා සිරිවර්ධන, මංජුලා කුමාරි, මිහිර සිරිතිලක, පේ‍්‍රමදාස විතානගේ, කුමාර තිරිමාදුර සහ තවත් රංගන ශිල්පීන් රැසක් මෙම ප‍්‍රසංගයේදී රංගනයෙන් දායකත්වය ලබාදෙනු ඇත.

හිරු රූපවාහිනි සේවය විසින් මෙම අවස්ථාවට මාධ්‍ය අනුග‍්‍රහය දක්වයි.


LFaces11 600px 12 07 27
 LFaces10 600px 12 07 27

LFaces1 600px 12 07 27LFaces2 600px 12 07 27
LFaces3 600px 12 07 27LFaces4 600px 12 07 27
LFaces5 600px 12 07 27LFaces6 600px 12 07 27
LFaces8 600px 12 07 27LFaces9 600px 12 07 27
LFaces10 600px 12 07 27
LFaces13 600px 12 07 27
LFaces14 600px 12 07 27
 
Related Posts with Thumbnails