Ads 468x60px

.

කවදාවත් කපන්නේ නෑ කියපු විදුලිය අද ඉඳලා කපන්නේ මෙහෙමයි...

විදුලිය අත්හිටුවනු ලබන්නේ පැය දෙකක කාලයක් බව විදුලි බල මණ්ඩලය ඊයේ (23) කියා සිටියද මේ වන විට දිවා කාලයේ පැය 2කුත් විනාඩි 15ක් හා රාත්‍රියේ විනාඩි 45ක් වශයෙන් පැය 3ක කාලයක් විදුලිය අත්හිටුවීමට නව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

මෙසේ විදුලිය අත්හිටුවනු ලබන්නේ තෝරාගත් ප්‍රදේශවල අප පහතින් දක්වා ඇත. ලක්විජය හා කෙරවළපිටිය බලාගාරවල සිදුවූ බිඳවැටීම් හේතුවෙන් මෙම කප්පාදුකිරීම් කිරීමට සිදුවන බව පවසන විදුලි බල මණ්ඩලය එවා අලුත්වැඩියා කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව කියයි.

අද සිට විදුලිය කපන හැටි...




1 කාණ්ඩය
උදෑසන පෙ.ව. 8.30 සිට 10.45   සහ රාත‍්‍රී 6.30 – 7.15 කාලයේ...

 
ගාළු මුවදොර, ජනාධිපති මාවත, වොක්ෂෝල් වීදිය, ඩික්මන්ස් පාර, නිදහස් මාවත, ජාවත්ත, ටොරිින්ටන් මාවත, හෝටන් පෙදෙස, රෝස්මිඞ් පෙදෙස, බොරැුල්ල,
කොටා පාර, බාන්ස් පෙදෙස, වෝඞ් පෙදෙස, ටවුන්හෝල්, ඩෑම් වීදිය, සුගතදාස ක‍්‍රිඩාංගණය, ග‍්‍රෑන්ඞ්පාස් ,පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය අවට , ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන ,පන්නිපිටිය, අනුරාධපුර, හබරණ, වවුනියාව, තුල්හිරිය, පන්නල, බෝලවත්ත,  පුත්තලම, කුරුණෑගල, හලාවත, මාදම්පේ, අම්පාර, ත‍්‍රිකුණාමලය, බියගම, කටුනායක, කොස්ගම, කැළණිය, ආනියාකන්ද, වේයන්ගොඩ, අතුරුගිරිය,  සීතාවක, ඇඹිලිපිටිය, බදුල්ල, නුවරඑළිය, රන්ටැඹේ, අම්බලන්ගොඩ, දෙණියාය, ගාල්ල, මාතර, මතුගම, පානදුර, කිරිබත්කුඹුර, හොරණ, පානදුර,වාලච්චේන, කොටුගොඩ, සපුගස්කන්ද, අම්බලන්ගොඩ, උකුවෙල, විමලසුරේන්ද‍්‍ර, හම්බන්තොට, බෙලිඅත්ත.



2 කාණ්ඩය
උදෑසන පෙ.ව. 10.45 සිට 1.00  සහ රාත‍්‍රී 7.15- 8.00 දක්වා කාලයේ...

 
එම්පයර් සිටි, බම්බලපිටිය මහල් නිවාස, හැව්ලොක් පාර, කිරුලපන, මයුර පෙදෙස, ගෝතමී පාර, ආනන්ද රාජකරුණා මාවත, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ජේතවන පාර, ශාන්ත ජෝන් වීදිය, කෙටවලමුල්ල, මැසෙන්ජර් වීදිය සහ ඒ අවට.


3 කාණ්ඩය
දවල් ප.ව. 1.00 සිට ප.ව. 3.15  සහ රාත‍්‍රී 8.00 – 8.45 අතර කාලයේ...

 
කොළඹ අවට යෝක් වීදිය, පළවන හා දෙවන හරස් වීදිය, චැතම් වීදිය, සර් බාරොන්  ජයතිලක මාවත, ගාළු මුවදොර කොටසක්, යුනියන් පෙදෙස, ධර්මපාල මාවත, ලිබර්ටි ප්ලාසා, කොල්ලූපිටිය වෙළඳ සංකීර්ණය. බම්බලපිටිය, ඇල්විටිගල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, පුංචි බොරැුල්ල, දෙමටගොඩ, බේස්ලයින් පාර, බෝධිරාජ මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ටෙක්නිකල් හන්දිය, වරාය අවට.


7 කාණ්ඩය
සවස 3.15 සිට 5.30  සහ රාත‍්‍රී  8.45 – 9.30 දක්වා අතර කාලයේ...

 
ක්‍රෙස්කැට් නිවාස, එන්.ඞී.බී. බැංකු සංකීර්ණය. නවම් මාවත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය, වැල්ලවත්ත සහ අවට, ඇල්බට් චන්ද‍්‍රවංකය, කේම්බි‍්‍රජ් පෙදෙස, සර් මාකස් ප‍්‍රනාන්දු මාවත, විජයරාම පාර, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල, මැනිං වෙළඳ සංකීර්ණය,  ඕල්කට් මාවත, පිටකොටුව, කොටහේන, අල්විස් පෙදෙස සහ ඒ අවට ප‍්‍රදේශ.
 
Related Posts with Thumbnails