Ads 468x60px

.

හෘදයාබාධයක් හේතුවෙන් නිමල් ලක්ෂපතිආරච්චි මහතා ජීවිතයෙන් සමුගනී..

මියගොස් තිබෙන්නේ කොළඹ ආසිරි රෝහලේදී...
ඔහු ඔහු මිය යන්නට පෙර ලංකාවේ මාධ්‍ය පිලිබද දක්වා තිබු අදහස් ...

සිරස නාලිකාව ආරම්භයේ සිටම සේවය කළ ගුවන් විදුලි හා රූපවාහින ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වූ නිමල් ලක්ෂපති ආරච්චි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් තිබෙන්නේ කොළඹ ආසිරි රෝහලේදීය. පවුලේ ඥතීන් පවසන්නේ අවසන් කටයුතු පවත්වන දිනය පසුව දැනුම් දෙන බවයි.

සිරස නාලිකාවන් ඉවත්වී ඩයලොග් ටී.වී ආයතනේ සිටි හිට්ස් වැඩසටහනට සහභාගී වූ නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඉන් ඉවත්ව හිරු ටී.වී නාලිකාවට සම්බන්ධ වී සිටියා


ඔහු මිය යන්නට පෙර ලංකාවේ මාධ්‍ය පිලිබද අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.


 

 
 
 
 
  
 
Related Posts with Thumbnails