Ads 468x60px

.

කුකුළා මැරූ පලිය ගන්න බල්ලන්ට වස දීලා..

වස මිශ්‍ර කළ කෑම ප්‍රදේශයේ තැන් තැන් දාලා ගිහින්...

දොඩම්පේ මිල්ලකඩේ හංදිය ආසන්නයේ නිවසක මිදුලට ඊයේ 20 වැනිදා සවස වන විට මිය ගිය බල්ලන් දසදෙනකුගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් ගෙනත් දමා තිබෙනවා.


මෙම නිවෙස්‌ හිමියා විසින් ඇති කළ කුකුළෙකු බල්ලන් විසින් කා දමා ඇති අතර එයට උරණ වූ ඔහු වස මිශ්‍ර කළ කෑම ප්‍රදේශයේ තැන තැන දමා ගොස්‌ ඇත.

ඒවා අනුභව කළ බල්ලන් හා බළලුන් මෙසේ මිය ගොස්‌ තිබේ. මෙම වස මිශ්‍ර බත් අනුභව කළ තවත් බල්ලන් හා බළලුන් කීපදෙනකු රෝගාතුරව පණ අදිමින් සිටින අයුරු දක්‌නට ලැබිණි.
 
Related Posts with Thumbnails