Ads 468x60px

.

වයසින් අඩු තරුණියන් සමග පෙම් කරන්නට කැමැති අධ්‍යක්‍ෂකවරයෙක්...

සල්ලි වලට සෙක්ස් දෙන
නිළියක්...

ආදරයට වයස් බේ යක් නැත. සාමාන්‍ය සමාජයේ මෙන්ම කලාලෝකයේ ගැහැනු සහ පිරිමි පේ‍්‍රම සම්බන්ධකම් වල පැටලෙන්නේ වයස් සීමා මෙන්ම, වෙනත් සීමාවලින් තොරවය. නිෂ්පාදකවරු නිළියන් ට පේ‍්‍රම කරති. නිළියන් පේ‍්‍රමය සහ ආර්ථික වාසි අපේක්‍ෂා කරති. 

අධ්‍යක්‍ෂවරු නිළියන්ට පෙම් කරති. නිළියන් රගපෑමට නිර්මාණ අපේක්‍ෂා කරති. නළුවන්ද නිළියන්ට පෙම් කරති. ඒවා ඒ නිර්මාණ තුළට පමණක් සීමා වෙති. 

මේ සියල්ල අතර ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයට පැමිණෙන අලූත් නිළියන් හැට පිරුණ තරුණ නිෂ්පාදකවරු සමග අධ්‍යක්‍ෂවරු සමග පේ‍්‍රමයෙන් පැටලෙන්නේ ආදරය කෙසේ වෙතත් ආර්ථික වාසි අපේක්‍ෂාවෙනි.

කොළඹ නවතින්නට ගෙයක්, ගමන් බිමන් යන්නට වාහනයක්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා නව යොවුන් තරුණියන් මේ ආකාරයෙන් සම්බන්ධකම් වල පැටලෙති.


එපමණක් නොව කසාඳ බැද සිටියද එවැනි සම්බන්ධකම් වලට බාධාවන් නැත. තමන්ට විවාහයට පරිබාහිර පේ‍්‍රම සම්බන්ධකම් පැවැත්වීම මේ වනවිට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එය නරක දෙයක් නොවේ.

ලංකාවේ මේ වන විට තරුණ හදවත් දිනාගත් ආදරණිය ගායකයෙකුගේ පියෙකු මැතකදී ටෙලි නාට්‍යක් අධ්‍යක්‍ෂණය කරන ලදී. ඔහුගේටෙලි නාට්‍ය සඳහා ගම්පහ පැත්තේ තරුණ ගෑනු ළමයෙක් රංගනය සඳහා සම්බන්ධ වී ඇත.


මෙහි නිෂ්පාදකවරයාද මොහුය.ප‍්‍රීතිමත් භාවයෙන් යුතු මොහු රජෙක්, වීරයෙක් මෙන් මෙම තරුණියව සිය පෙම්වතිය කරගෙන තිබේ. මේ නිසා මෙම නිළියට ජයවී තිබේ. 

ඇය මේ වන විට නව ටෙලි නිර්මාණ කිහිපයකම රංගනයෙන් දායක වන අතර මෙම වැඩිමහළු පෙම්වතාගේ නිර්මාණ තුළ ඇයට අනිවාර්යෙන්ම රගපෑමට අවස්ථා ලැබී ඇත.

කෙසේ නමුත් මේ නව යොවුන් නිළිය තම මිතුරන් හා පවසා ඇත්තේ ඇය ඉතාමත් ප‍්‍රීතියෙන් යුතුව සිටින බව සහ ඔවුන් දෙදෙනා ඉතා ආදරණීය ලෙස පෙම් සුව විඳින බවයි. ඇයගේම වචනයෙන් පැවසුවොත් එයා මගේ පන මම එයාගේ පනය.


දෙදෙනා පනට පන සේ පෙම් කරනවා. මෙම නිෂ්පාදක අධ්‍යක්‍ෂවරයාට අංක 17 ඉතාමත් සුභ ථල ගෙන දෙන්නේලූ. ඒ නිසා වයසින් අඩු තරුණියන් සමග පෙම් කරන්නට ඔහු ඉතා කැමැත්තෙන් සිටින බවද සැළවේ.

වර්තමානයේ රගපෑමට එන තරුණියන්ගේ මූලික පරමාර්ථය මුදල් සහ ජනප‍්‍රියත්වයය. නැවතත් මුදල්ය. මෙගා ටෙලි නාට්‍ය දවසින් දවස වැඩි වන අතර ඒ සඳහා දවසින් දවස එක්වන තරුණ තරුණියන්ගේ ද සීමාවක් නැත. 


මේ හේතුවෙන් කලාව විනාශයට ගොස් මුදල් ගැවසෙන්නන්ගේ ලිංගික කර්තව්‍යන් පිරිමසා ගැනීමේ තැනක් බවට ටෙලි කර්මාන්තය පත්ව ඇත.
 
Related Posts with Thumbnails