Ads 468x60px

.

මහනුවර දළදා මාලිගාවේ දළ ඇතා බුලුමුල්ල හංදියේදී ඇත් ගොව්වා බිම දමා පැය හතරක් පාර මැද...

හෙන්ඩුව දෙකට කැඩීලා...

තුවාල ලැබූ ඇත් ගොව්වා පේරාදෙණිය රෝහලට...

ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට... 

මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ගොව්වා බිමට දමා පාර මැද සිටීම නිසා පැය හතරක් පමණ වාහන ගමණාගමනයද අවහිර විය.

හෙන්ඩුවද දෙකට කැඩී

පාරට වැටුණු ගොව්වා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට රැගෙන ගියහ.










 
Related Posts with Thumbnails