Ads 468x60px

.

වටාපතක හැඩයකින් යුක්‌ත අපූරු අන්නාසි ගෙඩිය..

එකම නටුවේ හටගත් කුඩා ගෙඩි 60 ක්‌...

කිසියම් ජාන විකෘති වීමක්‌ලු...

වග හීන් ඇලගොඩ කෝවිල වත්තේ ඉඩමේ තිබී හමුවූ වටාපතක හැඩයකින් යුක්‌ත වූ මේ අපූරු අන්නාසි ගෙඩිය එකම නටුවේ හටගත් කුඩා ගෙඩි 60 කින් යුක්‌ත විය. මෙවැනි විසිතුරු අන්නාසි ගෙඩි ගණනාවක්‌ දකින්නට ඇති අතර එය කිසියම් ජාන විකෘති වීමක්‌ ලෙස ප්‍රදේශවාසීහු විශ්වාස කරති. 

 
පාදුක්‌ක සිරිපියරතන විදුහලේ ඉගෙනුම ලබන මංජුල සමීර ශිෂ්‍යයා මෙම අන්නාසි ගෙඩිය පිළිබඳ තොරතුරු සැපයීය.

 
Related Posts with Thumbnails