Ads 468x60px

.

ගුවන් හමුදා නිලධාරියා මුහුදේ නෑමට ගොස් අනතුරට මුහුණ පෑවාද.? වෙනත් හේතුවක් මත මිය ගියාද.?

මුහුදු තීරයේ ගල්පරයක සිරවී මිය ගිහින්...

ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් නැවත සේවයට වාර්තා කර නැහැ...

බම්බලපිටිය සමුද්‍ර මාවතේ මුහුදු තීරයේ ගල්පරයක සිරවී තිබී මිය ගිය ගුවන් හමුදා නිලධාරියෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

මියගිය පුද්ගලයා මහනුවර කනදෙනියාවල පදිංචිකරුවෙකි.රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ඔහු පෙරේදා දහවල් ගුවන් හමුදා කඳවුරෙන් පිටතට ගොස් ඇති අතර ඉන් පසු නැවත සේවයට වාර්තා කර නැහැ.

මොහු මුහුදේ නෑමට ගොස්

අනතුරට මුහුණ පෑවාද එසේත් නැති නම් වෙනත් හේතුවක් මත මිය ගියා ද යන්න පරීක්ෂණ ආරම්භ කර ඇත. එම අවස්ථාවේ ගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින්







ජායාරූප: හසිත කේෂාන්
 
Related Posts with Thumbnails