Ads 468x60px

.

අනර්කලීගෙන් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි ප්‍රහාරයක්

අපි මෝඩ නෑ....අපි වැටෙන්නෙත් නෑ...
අපේ පක්ෂෙ අපේ මහඇමතිතුමාට ජයවේවා..

හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයේ ජය පතා මේ දිනවල මැතිවරණ වේදිකාවෙන් අසන්නට ලැබෙන්නේ ආවේගශීලී කතාය.

අනර්කලී ආකර්ෂා පසු ගියදා එවන් ආවේගශීලී කතාවක් කලා.
තමන්ගේ කතාවට තමන්ටම  හිනා යන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු එම කතාවෙන් ඇය නැවතත් විපක්ෂ නායකයාගේ SMS කතාවට දැඩි පහරක් එල්ල කළා.

එම කතාව පහතින්.



"ඒගොල්ලෝ කියයි SMS වලිනුත් ලඟදිම වැස්සක් වසන්න පුළුවන් කියලා. ඒවට රැවටෙන්න එපා.....අපි මෝඩ නෑ.....අපි වැටෙන්නෙත් නෑ.


අපිට කොච්චර මඩ ගැහුවත් විපක්ෂයෙන් අපිට එකම දෙයයි කියන්න තියෙන්නේ අපි හොඳ අරමුණු වලින් තමයි මේ රට, මේ ගම, අපේ කම ලෝකෙට පෙන්නන්න යන්නේ. ඒ නිසා අපේ පක්ෂෙ අපේ මහඇමතිතුමාට ජයවේවා කියලයි කියන්නේ."
 
Related Posts with Thumbnails