Ads 468x60px

.

මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසිකිළියක මිය ගිහින්...

සිරුර අසල භුමිතෙල් බඳුනක් හා ගිනිපෙට්ටියක්...

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මහින්ද සෝම තිලකගේ පුත් සූධීර සෝම තිලක මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසි කිළියක මිය ගොස් සිටි බව වාර්තා වේ.


මහනුවර සිල්වෙස්ටර් විදුහලේ උසස් පෙළ උගෙන ගත් ඔහුගේ මරණ පරීක්ෂණය අද පැවැත්වේ. සිරුර අසල භුමිතෙල් බඳුනක් හා ගිනි පෙට්ටියක් තුබූ බව පොලිසිය කියයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
 
Related Posts with Thumbnails