Ads 468x60px

.

උදයන්තිගේ තල්ලුවෙන්, මන්සිළු කැරකී ගොස් මුහුදට වැටීලා...

උදයන්ති මන්සිළුට දමා ඇත්තේ මදියි නොකියන තල්ලුවක්ලු...

වැටීමෙන් ඔහුගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයද අකි‍්‍රය වෙලා...

කලර් චිත‍්‍රපටය හරහා මේ දිනව ජනපි‍්‍රයත්වයට පත්ව සිටින යොවුන් නළු පි‍්‍රයන්ත මන්සිළුට ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක් වන උදයන්ති කුලතුංග දුන් අපූරු තල්ලුවක් සම්බන්ධයෙන් ඔහු සති අන්ත පුවත්පතකට හෙලි කර තිබුනා.

උදයන්ති, මන්සිළුට මේ තල්ලුව දී ඇත්තේ

කලර් චිත‍්‍රපටය අතර වාරයේදීය.කලර් චිත‍්‍රපටයේ එක් ගීතමය ජවනිකාවක් රූගත කර ඇත්තේ මුහුදු වෙරළේය.උදයන්ති මෙහි රගපෑවේ තරමක දගකාර චරිතයක් බැවින් මන්සිළුගේ පිටුපසින් විත් ඔහුට පුංචි තල්ලවක් දෙන දර්ශනයක්ද එහි අන්තර්ගතව තිබුනා.

කෙසේවවුද අදාල දර්ශනය පටිගත කිරීමේදී උදයන්ති මන්සිළුට දමා ඇත්තේ මදියි නොකියන තල්ලුවකි.තල්ලුවේ තරමට මන්සිලු කැරකී ගොස් මුහුදට වැටී තිබේ.එම වැටීමෙන් ඔහුගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයද අකි‍්‍රයවි ගිය බව පැවසේ.
 
Related Posts with Thumbnails