Ads 468x60px

.

ලාබාල පෙම් යුවළක් මග්ගොනදි මුහුදට පැනලා...

අවට පිරිස් දෙදෙනා ගොඩට අරන්...

එහෙත් පෙම්වතිය මියගිහින්ලු... 

පෙම්වතා දැඩි සත්කාරේ...

ලාබාල පෙම් යුවළක් ඊයේ 11දා මග්ගොන, දියලගොඩ ප්‍රදේශයේ දී මුහුදට පැන ඇතැයි සැක කරන අතර ඉන් 13 හැවිරිදි පෙම්වතිය මියගොස් ඇතැයි කළුතර රෝහල් පොලිසිය කියනවා

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන නිර්මල වත්තේ පදිංචි වී සිටි ඇල්පිටිය ආචාරිලාගේ දිල්කි ජීවන්ති නම් දැරියකි. මුහුදට පැනී‍මෙන් පසු අවට පිරිස් එකතු වී මේ දෙදෙනා
ගොඩට ගෙන කළුතර මහ රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහි දී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙම්වතිය මියගොස් ඇත. ලාබාල පෙම්වතා මේ වනවිට කළුතර නාගොඩ මහා රෝහලේ ප්‍රතාකිර ලබනවා.
 
Related Posts with Thumbnails