Ads 468x60px

.

බ්ලු පින්තුර පෙන්නා අනියම් බිරිඳගේ දියණියට අතවර කල ව්‍යාපාරිකයාට වැඩ වරදී...

අනියම් බිරිඳගේ සැමියා රට ගිහින්...

ව්‍යාපාරිකයා විහාරාධිපති හිමිවරු දෙදෙනෙක්‌ සමග පොලිසියට...

සිව් දරු පියෙකු වන වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයකු දෙදරු මවක්‌ සමග අනියම් සබඳතාවක්‌ කාලයක් තිස්සේ පවත්වමින් තිබුණා. 

මේ අතර එම ව්‍යාපාරිකයා අනියම් බිරිඳගේ 13 හැවිරිදි දියණියට අසභ්‍ය ඡායාරූප පෙන්වා ලිංගික අතවර කර ඇති අතර එම ව්‍යාපාරිකයා ඊයේ (6 දා) උදේ නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට භාර වූ බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසුවා.

අනියම් බිරිඳ සිය දියණිය සමග කළුතර දකුණ කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය පිළිබඳව පැමිණිලිකර තිබෙනවා.

ව්‍යාපාරිකයා නීතිඥ අනුෂා ජයලත් මහත්මිය සහ විහාරාධිපති හිමිවරු දෙදෙනෙක්‌ සමග පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය පවස
නවා.

ව්‍යාපාරිකයාගේ අනියම් බිරිඳගේ සැමියා විදේශගත වීමෙන් පසු ඔහු ඇය සමග පෙම් සබඳතාවක්‌ පවත්වා ඇතැයිද පොලිසිය පවස
නවා.

සැකකරු ඊයේ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව
තිබුනා.
 
Related Posts with Thumbnails