Ads 468x60px

.

සනත් ගුණතිලක උපන් දිනය දා අතුරුදහන් වුනේ ඇයි

හෑන්ඩ් ෆෝන් එකත් ඕෆ් කරගෙන...

ප‍්‍රවීන නළු සනත් ගුණතිලකගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය 27 වැනිදාය. එදින පෙරවරුවේ සනත්ට සුභ පතන්නට බොහෝ දෙනෙකු ඔහුගේ නිවසේ දුරකතනයට ඇමතුම් ලබා දුන්නද ඔහු නිවසේ සිට නොමැත.

ඔහුගේ ජංගම දුරකතනයද එදින තිබී ඇත්තේ කි‍්‍රයා විරහිත කරය.

සනත් උපන් දිනය දවසේ පෙරවරුවේ අතුරුදහන්ව සිටියේ කොහේදැයි සොයා බැලීමේදී
අප වෙත ආනාවරණය වූයේ ඔහු දේව කන්නලව්වකට යාම නිසා මෙසේ අතුරුදහන්ව සිටි බවයි.

ඔහු මේ දේව කන්නලව්ව සිදුකර ඇත්තේ කඩුවෙල නවගමුව දේවාගයේ බවද පැවසේ.කෙසේවුවද මේ දේව පූජාවට ඔහුගේ කිට්ටුම මිතුරන් කිහිපදෙනෙකුද හවුල්කරගෙන තිබේ.
 
Related Posts with Thumbnails