Ads 468x60px

.

වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වෙනුවට ස්කයිප්...

හේතුව නම් පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් ආයතනය ස්කයිප් සමාගම මිලදි ගැනීමයි...

ඉදිරියේදී වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් නම් චැට් නවතා දැමීමා  ඒ වෙනුවෙට ස්කයිප් යොදා ගැනීමටත්  මයික්‍රොසොෆ්ට් ආයතනය තීරණය කර තිබෙනවා.

2013 මාර්තු මාසයේ සිට චීනයේ හැර වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් සේවාව අත්හිටුවන බව බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙයට හේතුව නම් පසුගිය කාලයේ මයික්‍රොසොෆ්ට් ආයතනය ස්කයිප් සමාගම මිලදි ගත් පසු  මයික්‍රොසොෆ්ට් ආයතනය මැසෙන්ජර් සේවාවන් 2ක් තිබිම නිසා ඉන් එකක් ඉවත් කිරිම සදහා එම ආයතනය කටයුතු කලා.

 
වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් සේවාව 1999 වසරේ හදුන්වා දුන් අතර පළමුව ටෙක්ස්ට් පණිවිඩ හුවමාරුවක් ලෙස ඇරඹි මෙයට ඡායාරූප හුවමාරු කිරීම්, වීඩියෝ ඇමතුම් හා ක්‍රීඩා වැනි පහසුකම් රැසක් ද පසුව එක්විය.

එසේම ලොවපුරා මිලියන 330ක් පමණ දෙනා 2009 වසර වන විට මෙම සේවාව භාවිතා කිරීමට එක්ව සිටියහ.
 
Related Posts with Thumbnails