Ads 468x60px

.

රාති‍්‍රයේ ග‍්‍රහලෝක පහක් එකම දිනයක ළඟට එයි...

මෙම ග‍්‍රහලෝක පහ එකම අවස්ථාවක පියවි ඇසින් දැකබලා ගත හැකියි...

සෞරග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක පහක් එකම දිනයක රාති‍්‍රයේ පියවි ඇසින් දැකබලා ගැනිමේ දුර්ලභ අවස්ථාවක් පෘථිවි වාසීන්ට උදා වී තිබෙනවා.

 
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ බුධ, සිකුරු, අඟහරු, බ‍්‍රහස්පති සහ සෙනසුරු යන ග‍්‍රහයන් එසේ පියවි ඇසින් දැකබලා ගත හැකි බවයි.

මේ මස මුල් සති දෙක තුල මෙම ග‍්‍රහලෝක පහ එකම අවස්ථාවක පියවි ඇසින් දැකබලා ගත හැකි බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.
 
Related Posts with Thumbnails