Ads 468x60px

.

ජීවතුන් අතර සිටියදීම ‘සාමදානයේ සැතැපීමට‘ කැමැති අයට මෙන්න අවස්ථාවක්...

පියන වසා හෝ පියන විවෘත කර හෝ මිනී පෙට්ටියේ සැතැපී සිටිය හැකියි...

යුක්රේනියා ජාතික මිනී පෙට්ටි සාදන්නෙකු මෙතෙක් නොඇසූ විරූ ව්‍යාපාරයකට අතගසා තිබෙනවා.

ඒ කෙදිනක හෝ තමන්ට හිමි වන මිනී පෙට්ටියක සැතපී සිටින්නට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබා දීමයි. මේ නවතම වෙළද උපක්‍රමය ඔහු හදුන්වාදී ඇත්තේ ‘මිනී පෙට්ටි චිකිත්සාව‘ යනුවෙන්ය.


ගනුදෙනුකරුවන්ට පියන වසා හෝ පියන විවෘත කර හෝ මිනී පෙට්ටියේ සැතැපී සිටිය හැකි බව ඔහු කිය
නවා.

ජීවතුන් අතර සිටියදීම ‘සාමදානයේ සැතැපීමට‘ කැමැත්තෙන් තමන් සොයා බොහෝ අය එතියි ඔහු පවසනුයේ ආඩම්බරයෙනි.


 
Related Posts with Thumbnails