Ads 468x60px

.

නලින් ද සිල්වා මාමේ අර දිව්‍ය අව්සදේ කෝ

ඉදිරි මාස 6-10 ඇතුළත මහියංගණය හා රිදීමාලි යද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි හදුනාගත් වකුගඩු රෝගීන් තුන් දහසක් පමණ පිරිසක් 
මියයාමේ අවදානමක් ඇතැයි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නලීන් ද සිල්වා දිවයින පුවත් පතෙන් පුන පුනා පෙන්වා දුන් පරිදි විපස්සක දෙවියන් විසින් ඔහුගේ දේව පනිවිඩ මධ්‍යකාරිනිය වන මිසිස් සේනානායක මගින් දැනටමත් රජරට වකුගඩු රෝගයට බෙහෙතක් ඔවුන්ට ලැබී තිබේ.

මෙම වකුගඩු රෝගීන් තුන්දහසගේ ජීවිත බේරා ගැනීම සඳහා නලීන් ද සිල්වා වෙත ලැබී ඇති දිව්‍ය බෙහෙත ලබා දෙන ලෙස දිවයින පුවත් පත් කතුවරයා මගින් නලින් ද සිල්වා මහතාට ආයාචනා කරමු.

(මෙම බෙහෙත අවශ්‍ය කරන මහියංගණය
හා රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි හදුනාගත් වකුගඩු රෝගීන් සඳහා ඉරිදා දිවයින පුවත් පත් කතුවරයාගේ දුරකථනය අමතන්න. ඉරිදා දිවයින පුවත් පත් කතුවරයා විසින් නලින් ද සිල්වා මහතාට වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය දැනුම් දෙනු ඇත)

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails