Ads 468x60px

.

ගයත්‍රී ඩයස් හා චන්න දික්කසාද වෙලාලු...

ජනප්‍රිය නිලි ගයත්‍රි ඩයස් හා චන්න පෙරේරා අතර කාලයක පටන් විරසකයක් තිබූ නමුත් ඒ බව මාධ්‍යට වසන් කර තිබූණු අතර දැන් ඒ දෙදෙනා දික්කසාද වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මේ වනවිට ඒ බව කිසිදු මාධ්‍යක් මඟින් හෙළිකර නොමැති වුවද දෙදෙනාම දික්කසාද වී එකම නිවසක වාසය කරන බවයි.

ඉහල මහලයේ ගයත්‍රි සහ පහළ මහලයේ චන්න
ජීවත් වන අතර දෙදෙනාට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. දික්කසාද වීමට නීතිමට පිහිට පැතීමෙන් අනතුරුව දෙදෙනාටම එම ලිපි ලැබී ඇත්තේ එකම නිවසේ පිහිටි ඉහල හා පහළ මහල වලට අයත් වෙන වෙනම ලිපිනයන් වලටයි.

චන්න හා ගයත්‍රි අතර කාලයක පටන් විරසකයක් තිබූ නමුත් ඔවුන් මාධ්‍යයට පවසා තිබුනේ "ඔය පුවත අපිටත් අහන්න දකින්න ලැබුණා. බොහො දෙනෙක් ඒ ගැන අපෙන් ඇහුවා. ඕක දූෂමාන ආරංචියක්. කිසිම පදනමක් නැතුව පැතිරුණු බොරුවක් කියලයි මට නම් කියන්න තියෙන්නෙ. අපි අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ." යනුවෙනි.


 
Related Posts with Thumbnails