Ads 468x60px

.

උදාරි සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැතිලු...


සැමියාටත් 
ඒ ගැන 
උපදෙස්‌ 
දීලා...

බොඳ මීදුම් ටෙලි නාට්‍ය හරහා ගොඩක්‌ දෙනෙක්‌ අතර කතා බහට ලක්‌වුණු ජනප්‍රිය නිළි උදාරි දැන් වැඩිපුර ඉන්නේ සිංගප්පූරුවේ. ඒක ක්‍ෂේත්‍රයේ හැමෝම වගේම ඇගේ හිතුවතුන් පවා සහ සුද්දෙන් දන්න කතාවක්‌නේ. 

හැබැයි අපි මේ පාර කියන්න හදන්නේ එහෙම කතාවක්‌ නම් නෙමෙයි. මෙයා සිංගප්පූරුවේ ගිහිනුත් නිකං ඉඳලා නැහැ. සැමියාවත් එක්‌කරගෙන
මියුසික්‌ වීඩියෝවක්‌ නිර්මාණය කරලා කියලා අපට ආරංචියක්‌ ලැබුණා.

ඇගේ වෛද්‍ය සැමියා සමග තමයි මේ මියුසික්‌ වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ. අන්තිමේ කොහොමින් කොහොමින් හරි වෛද්‍ය වරයෙක්‌ වුණ ඇගේ සැමියත් නළුවෙක්‌ වෙලා.

සිංගප්පූරුවේ දී ගොඩනැගිලි ඉදිරිපිට, කුරුළු උද්‍යානවල සැරිසරමින් ලංකාවෙන් ගිය කණ්‌ඩායමක්‌ සමග මේ නිර්මාණය සිදුකරලා තියෙනවා කියලයි අපිට ආරංචි වුණේ. උදාරි මේ වැඩේ කරලා තියෙන්නේ රංගනයට ආධුනිකයෙක්‌ වූ සැමියාටද ඒ ගැන උපදෙස්‌ දීමෙන් කියලයි කට්‌ටිය කියන්නේ.

ඔවුන් දෙන්නා යන එන තැන ඔවුන්ගේ කුඩා දියණියද කැටුව ගොස්‌ තිබුණා. මේ රූගත කිරීම් අතරතුර දර්ශන කිහිපයක්‌ අපටත් හමුවුණා. උදාරිගෙයි සැමියාගෙයි අලුත් රංගනය තාත්විකද කියලා බලන්නත් එක්‌ක අපි ඒ ඡායාරූප පෙළ මෙලෙස පළකරන්න හිතුවා.

උදාරිගෙයි සැමියාගෙයි අලුත් රංගන මියුසික්‌ වීඩියෝව පහතින්
 
Related Posts with Thumbnails