Ads 468x60px

.

පාසල ඇරෙන වෙලාවේදී රහසඟ එලියට දාගෙන සිසුවියන්ට පෙන්වූ බාබර්ගේ බබා පාට්.


පත්තරයක් 
බලන විදිහට 
ඉන්නවලු...

පාසැල නිමාවී ගෙදර බලා යන සිසුවියන්ට තම රහස් ප්‍රදේශය පෙනෙන අයුරින් හැසිරුණු කරණවෑමියකු පිලිබඳ පුවතක් අපට වාර්තා වන්නේ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි බාබර් සාප්පුවකිනුයි.
 
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එම විදුහලට නුදුරින් පිහිටා ඇති බාබර් සාප්පුවක් පවත්වාගෙන යන 

මෙම කරණවෑමියා එම සාප්පුව තුළ පුටුවක හාන්සි වී තම පුරුෂ නිමිත්ත
පෙනෙන පරිදි පත්තරයක් බලමින් සිටින බව ආසන්න විදුහලේ ඉගෙනුම ලබන දැරිවියන් තිදෙනකු දැක තිබෙනවා.

ඒ අසල බස් නැවැතුම් පොළෙක්ද පිහිටා ඇති අතර පාසල අවසන් වී ගෙදර බලා යෑමට බස් නැවැතුම් පොළට සිසු දරුවන් පැමිණෙන අවස්ථා වලදී මෙම පුද්ගලයා මෙසේ හැසිරීමට පටන් ගෙන තිබෙනවා

මොහුගේ මෙම හැසිරීම නිසා බියට පත් සිසුවියන් මේ සම්බන්ධයෙන් තම විදුහල්පතිනියට පැමිණිලි කර ඇති අතර පසුව මේ බව මොරටුව පොලිසියට දන්වා තිබෙනවා.

එලෙස හැසිරුණු කරණවෑමියා ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා විසින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබුවා.
 
Related Posts with Thumbnails