Ads 468x60px

.

අතුල බලා සිටියදීම සමිතා ගුවනේදී සුද්දෙකුට පැටලුණු කතාව...

සමිතා වතුර 
ඉල්ලූ විට 
දීලා තියෙන්නේ 
වෙනත් පානයක්

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ දක්ෂ මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. 

ගායනය වගේ තවත් නොයෙක් ක්ෂේත්‍රවල දක්ෂතා ඇති කලා කාරිනියක් වන ඇයගේ කලා ජීවිතය බොහෝ හැල හැප්පීම් මැදින් ගලා ආ සුන්දර වූවක් බවයි ඇය පවසන්නේ. 

නමුත්, ඇගේ මේ ජීවිතයේ තවත් අමිහිරි වූ අත්දැකීමක් මෑතකදී යළිත් අපට හෙළිදරව් වුනා. සිද්ධිය සිදුව ඇත්තේ උඩු ගුවනේ දී වීමත්, සිද්ධිය ට සමිතා මුහුණ දෙන විට ගුවන් යානයම අඩ අඳුරේ පැවති අතර අතුල
අධිකාරි මෙය දැක දැකත් නොදැක්කා සේ සිටීමත් මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා. 

තවද යානයේ සේවය කළ ගුවන් සේවිකාවන්ද සමිතා වතුර ඉල්ලූ විට ලබා දී ඇත්තේ වෙනත් පානයක් වීමත් සැලකිල්ලට ගත යුතු තවත් කරුණක්. 

මෙම පානය සමිතා පානය කළාද, ඉන් ඇය නොසන්සුන් වුනාද යන්න ගැන ඇය සඳහන් කරන්නේ නෑ. සමිතා පවසන අන්දමට තමා බොහෝ වෙලාවක් තම අසුන අසළම සිටි පුද්ගලයා අතුල යැයි සිතා රැවටී ඇත.

හිරු වැඩසටහනට සහභාගී වෙමිනුයි ඇය මේ කථාව හෙළි කර ඇත්තේ. සම්පූර්ණ සිද්ධිය සාවදානව අසා සිටි වැඩසටහනට සහභාගී වූ අනෙකුත් කලාකරුවන් අතර සිටි බන්ධු සමරසිංහ මහතා අනතුරුව පැවසුවේ සමිතා කොහොමත් හොල්මන් චරිතයක් බවයි.

මේ කථාවට සමිතා දැක්වූ ප්‍රතිචාරය සහ සිද්ධියට මුල්වූ සම්පූර්ණ කථාවේ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails