Ads 468x60px

.

හත් දෙනෙක් එකතු වෙලා දැරියක් කෙළෙසා ඊට පස්සේ විකුණු හැටි...


දූෂණය කර 
පස්සේ විකුනලා 

බිංගිරිය පොලිස් වසමේ නිවසක රඳවාගෙන දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කරමින් සිටි හත් දෙනෙකු පිලිබඳ පුවතක් බිංගිරිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

පොලිසියට ලැබුණ තොරතුරක් මත එම නිවස වටලා පුද්ගලයින්
හත්දෙනා අත්අඩංගුවට ගත් බැව් බිංගිරිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති හේරත් මහතා අපත් සමඟ පැවසුවා.

දූෂණයට ලක් වූ මෙම දැරිය ප්‍රතිකාර සඳහා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළු කළ බැව් බිංගිරිය පොලිසිය
පැවසුවා. මෙම දැරිය දූෂණය කර පසුව
පුද්ගලයින් කිහිප දෙනෙකුට මුදලට අලෙවි කර ඇති බැව්ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
 
Related Posts with Thumbnails